2023 ඔක්තෝබර් 24 වැනි දින, දහස් ගණන් ශ්‍රී ලාංකික ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය වටලා වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ගැටලු ගණනාවක් විසඳන ලෙස ඉල්ලා සිටියහ.