Ceylon Independent Teachers' Services Union

එකොලොස් වන වාර් ෂික සමුලුව

එකොලොස් වන වාර් ෂික සමුලුව

එකොලොස් වන වාර් ෂික සමුලුව

July 08, 2026
මෙම සමුලුවේ දී ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය සදහා නව නිලධාරි මණ්ඩලයක් පත් කරගන්නා ලදී. තව ද, ඉදිරි වර්ෂයේ දී ගුරුවරුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් යෝජනා ගණණාවක් සම්මත කරගන්නා ලදී. එයින් ප්‍රමුඛ යෝජනාව වූයේ 1995 දී ගුරුවරුන්ට හිමිකර දුන්, එහෙත් පසු කාලීනව සමහර නිලධාරීන්ගේ අවශ්‍යතාව අනුව හා එවක පැවති ගුරු සංගම් නායකත්වයන්ගේ ආණ්ඩු පාක්ෂික භාවය නිසා නිර්‍දාශීලී විම හේතුවෙන් අහිමි කළ ගුරු හා විදුහල්පති සේවා අධ්‍යාපන පරිපාලන සේවයට සමාන්තර සේවා බවට යළි පත්කර ලැනීමේ සටන ඉදිරියට ගෙනයා යුතු බවට වූ යෝජනාවයි. එයට අමතරව, ගුරුවරුන්ගේ වෘත්තීය දැනුම, විශේෂයෙන්ම- ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි ආදී වූ ගුරුවරයාට බලපාන නීතිපිළිබදව සම්මන්ත්‍රන මාලාවක් දිවයින පුරා නොමිලයේ පැවැත්වීමට ද තීරණය විය.