Ceylon Independent Teachers' Services Union

ගුරු වැටුප් විෂමතාව

ගුරු වැටුප් විෂමතාව

ගුරු වැටුප් විෂමතාව

June 01, 2026
ගුරු වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලමින් පසුගිය 2023 ඔක්තෝබර් 24 වැනිදා ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය වටලනු ලැබූ දහස් ගණන් ගුරුවරුන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කළ අයුරු.